මුදලට සියල්ල විකිනෙන අද කාලයේ ආදරයත් නොයෙක් නොයෙක් ප්‍රමානයෙන් නොයෙක් නොයෙක් ක්‍රම හා නානාප්‍රකාර නම් යොදා පාට තවරා ආදරය අන්දය යන තේමාව හංගා එහෙත් එය මුල්කරගෙන, ඉමක් නැතිව මිරිඟුව සොයා දුවන මුවන් සේ දුවන, මුලාවූ තාරුන්‍යයට විකිනේ. බොහෝ විට එය දැන් ව්‍යාපාරයක් බවට පත්ව හමාරය. එහෙත් ආදරය මාංජුවක් දමා ගැටගසා තැබිය නොහැක. මුදලට ගත් ආදරය පවතින්නේ කාසි අතේ ගැවසෙනතෙක් පමනි. එහෙයින් විකිනෙන ආදරයෙන ප්‍රවේසම් වන්න.
Written by මනූෂ වික්‍රමසිංහ | //
0
comments
මුදලට සියල්ල විකිනෙන අද කාලයේ ආදරයත් නොයෙක් නොයෙක් ප්‍රමානයෙන් නොයෙක් නොයෙක් ක්‍රම හා නානාප්‍රකාර නම් යොදා පාට තවරා ආදරය අන්දය යන තේමාව හංගා එහෙත් එය මුල්කරගෙන, ඉමක් නැතිව මිරිඟුව සොයා දුවන මුවන් සේ දුවන, මුලාවූ තාරුන්‍යයට විකිනේ. බොහෝ විට එය දැන් ව්‍යාපාරයක් බවට පත්ව හමාරය. එහෙත් ආදරය මාංජුවක් දමා ගැටගසා තැබිය නොහැක. මුදලට ගත් ආදරය පවතින්නේ කාසි අතේ ගැවසෙනතෙක් පමනි. එහෙයින් විකිනෙන ආදරයෙන ප්‍රවේසම් වන්න.0 comments:
Subscribe to:
Post Comments (Atom)
මා...
- මනූෂ වික්‍රමසිංහ
- නිමක් නැති ජීවිතයේ අරුත්බර වෙනසක් සොයන ස්වාධීන පුද්ගලයෙක්මි